Age Sinahawa Thahanam @ Tone Poem with Chandra Kumara Kandanarachchi & Ayomi Perera


ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින් චරපුරුෂයෝ දැන් – මා වටලා යන එන හැම තැන් – මුර දාලා.. යන එන හැම තැන් – මුර දාලා.. යාබද නිවසේ ඇය ඉන්නේ එනමුදු ගවුවක දුර වැන්නේ එනමුදු ගවුවක දුර වැන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින් චරපුරුෂයෝ දැන් – මා වටලා යන එන හැම තැන් – මුර දාලා.. යන එන හැම තැන් – මුර දාලා.. පෙළපත – කුළ ගොත වෙනස්‌ වෙලා නැදෑ පිරිවර – හරස්‌ වෙලා නැදෑ පිරිවර – හරස්‌ වෙලා පෙළපත – කුළ ගොත වෙනස්‌ වෙලා ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින් චරපුරුෂයෝ දැන් – මා වටලා යන එන හැම තැන් – මුර දාලා.. යන එන හැම තැන් – මුර දාලා..

32 thoughts on “Age Sinahawa Thahanam @ Tone Poem with Chandra Kumara Kandanarachchi & Ayomi Perera

  1. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. සුපිරි😍👏👏

  2. ❤️❤️😍❤️😘🥰
    1000ක් එක දිගට ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  3. Dan tiana sindu monawada hethenawa me wage sindu ahannath api pin karanna one

  4. මේ වගේ සිංදුවකට unlike කරන්නේ ??????? කොච්චර ලස්සනද සිංදුව , සංගීතය..හරිම ලස්සනයි ..හැබැයි කියන්න ඕන ලස්සනට වැඩේ කරන් ඇවිත් අන්තිමට ලීඩ් පාර්ට් 1ක් ගහල කෑව…

  5. Simon and Garfunkel? Seriously? Dinesh is the Kemadasa master of our time. Once more. He brings the world to his music and take his music to the world. Thank you. Thank you for these masterpieces.

  6. Ruined the whole song at the start copying a tune of an international artiest……

  7. Leo Rojha's music came to my mind when start😍😍😍😍😍😍

  8. ආදරෙයි පන අපේ කෙල්ලො පට්ට උම්ම උම්ම

  9. meke lead gahan nangi kauda attama heta merry karanwa danna kenek nedda

  10. unlike karapu un napunsakayooooo…gana gana apa,,,oyala digatama karagena yannaaa….

  11. adu paduwak athinam karunawen …adarayen… kiyala denaaa….

  12. Ape kello tika super e wagema sinduwa godak lassanai old is a gold💗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *