Me Bus Newathuma @ Tone Poem with Punsiri Soysa


මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ ඉස්සර හවසට මා එනතුරු ඔබ මෙතැනම සිටියා දෙනෙත අයා එකම රියක නැග එකම අසුනෙ හිඳ ගිය හැටි මතකයි තවම එදා මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ ප්‍රේමය නිමවුන මා අද තනිවම රියකට මෙතැනින් ගොඩවෙනවා ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ එකම අසුනෙ ඉඳගෙන යනවා මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුන හැටි දැන උන්නේ මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නැවතුම තව නෑ දන්නේ

14 thoughts on “Me Bus Newathuma @ Tone Poem with Punsiri Soysa

  1. මන් අසාම ගායකයා තමයි ඔබට බුදු සරණයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *