Naadagam Geeya (Heta Naadagame) @ Tone Poem with Ridma Weerawardena


හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම් දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින් ආ.. බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින් පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි කියා එද්දි අද මං සත්තයි ආලේ බඳී අඟනුන් ආ… කියා එද්දි අද මං.. ආලේ බඳී අඟනුන් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා
බලාපල්ලා බොරුනම් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා
බලාපල්ලා බොරුනම්

100 thoughts on “Naadagam Geeya (Heta Naadagame) @ Tone Poem with Ridma Weerawardena

  1. thablawai, drum ekai mix weddi suite neathi gathiyak thiyanawa neda..

  2. 💞💞💞💞💞💞💞💞😍😍😍😍😍😍

  3. When Dinesh sits as the music director its a whole new world…. Nice recreation. No harm done so far to the original and its kind of an experimental recreation.

  4. Perfect Ridma. We have a Future. THANK YOU BRAVO.KEEP IT UP.

  5. How does his live singing sound exactly like the original soundtrack!?!? 🤭😱😍♥️

  6. Lovely singing and great music. Wish you all the best Ridma, Charitha and Dinesh

  7. කියන්න වචන නෑ සුපිරිමයි.
    හැබැයි ඉතින් මෙතන සිංහලෙන් දාපු එකම එකා මම නිසා කොංවෙන්න ඉඩකඩක් ඇති කියලා ෂුවර්

  8. Hammoh 2nd Inter pissu haduna ❤❤❤❤❤❤❤❤❤😍👊👍👍😍👍❤👍✌️🔥🔥🔥🔥

    Ridma 🔥

  9. Chorus eke ajasaththa namen kiyana thana bit ekak na. Eka thama poddak avul giye. Last Chorus eke

  10. Ridma Weerawardena is a Genius (Full Stop). God Bless this man for the music he produces.

  11. Best songs.every time you try to make history songs. (Ex-jathaka katha).all the best for your future.

  12. උබට පින් අය්යේ අපිට මෙහෙම සින්දුවක් අහන්න නිර්මාණය කලාට……කියන්න වචන නැ….සුපිරි👊🏻👊🏻👊🏻👊🏻දිගටම කරන්න…

  13. I’m very addicted to this! I don’t have any words to say, that was so cool! ❤️

  14. සියක් වතාවක් ඇහුවත් මදි මටනම්… ඒ තරම් මිහිරියි..සුගමයි…

  15. Niayamai kiyanna wachana Naaa 😍😍😍😍😍😍😍❤❤❤??

  16. You are marvelous ridma. I am crazy about ur voice. Best of luck. 💞💞

  17. හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්

    මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්

    හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්

    මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්

    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි

    දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි

    බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්

    බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්

    පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි

    පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි

    කියා එද්දි ළඟ මං සත්තයි ආලේ බඳී අඟනුන්

    කියා එද්දි ළඟ මං ආලේ බඳී අඟනුන්

    හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්

    මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්

    හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්

    මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්
    From Youtube…

  18. මුලු ගමෙ කෝක වෙතත් මුලු රටේම අනගනුන් ආලෙ බදි රහසින්, since listening to this , and kuweni I don’t feel like listening to anything else, in a era where the SriLankan music industry is declining you guys are treasures . Keep up the good work

  19. කොහෙද බං මේ සිංදු හැංගිලා තිබ්බේ

  20. අම්මෝ මැද්දේ ගහන ගැහිල්ල😍😍 පට්ට දිනේෂ් අයියේ..!!!

  21. Kiyana wachana na 😋😋e taram lassanai. 😍😍😍😍 i wish you all the best

  22. Happe charitha attlge and set eka lankwata karapu deyak… rellk heduwa kohama hari.. meka thama rasaswadaya mewa thama sindu mewa thama music

  23. වහවැටුනා වොයිස් එකට… තද ඈහ් 👌👌🤗

  24. හෙට නාඩගමේ මන් යකාට අදිනවා…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *