Surakeemata Ho @ Tone Poem with Priyankara Perera


සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ මගෙ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා මගෙ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා සැනසීමට හෝ වැළපීමට මතු සැරින් සැරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටුපෑමට ළංවීමට භවයේ වරින් වරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ අද හෝ හෙට කරුණා කොට වියලුන දෙතොල් තෙමා දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කඳුලැලි මත පා වෙන තරම් ප්‍රියේ දරුණු නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

22 thoughts on “Surakeemata Ho @ Tone Poem with Priyankara Perera

  1. https://www.youtube.com/playlist?list=PLgQ0DgUl7a-rIUoI24R6P2UqlL-05LJam
    Tone Poem Full Program list(All Programs)

  2. Mage jeewaya gal lenaki ehi pahana oba thama eya dalwena manwai hada elagi thel dama sanasimata walapimata mathu sarin sare eka kinata lowa attee obge adre

  3. Yako ochchara arrangement epaa gayakayo unath confuse wenawane….

  4. කොහොමද ඒක🎸🎸🎸🎸🎸🎸📯📯📯📯🎻🎻🎻🎻🥁🥁🥁🥁

  5. කෑවනෙ සිංදුව. නොදකිං!

  6. This arrangement sucks really. This could have been better not too much. I love the song.

  7. සුර කිමට හො නැති වි යනු පිනිස මා කෙරෙ එක කිමට ලොව ඇත්තෙ ඔබගේ අදරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *